Sunday, May 3, 2009

පැනලා යන නංගිලාට.....


අද මට ටිකක් පරණ සින්දුවක් මතක් වුනා... අපේ අක්කාත් හරිම ආස සින්දුවක්... ලස්සන තේරුමක් තියෙන, හැම පදයක්ම හොඳින් අහලා විඳින්න හිතෙන සින්දුවක්.. මේකේ තේරුම නම් හැමදාටම ගැලපෙනවා කියලා හිතෙනවා... ආදරෙන් අන්ධ වෙලා ගෙදරින් පැනලා ගියපු ගැහැනු ලමයෙක්ට ජීවිතේ යථාර්තේ තේරිලා කියන සින්දුවක් තමයි මේක... හැමෝම රසවිඳී කියලා හිතනවා.. ඕගොල්ලන්ගේ අදහස් වලටත් මෙතන ඉඩ තියෙනවා...

5 අදහස්:

වන්නි on May 4, 2009 at 8:54 AM said...

පුළුවන්නම් mp3 එකටත් ලින්ක් එකක් දාන්න.

වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කළා නම් තමා හොඳ...

යූත්මැක්ස් on May 4, 2009 at 9:12 AM said...

කවුද මේ ගීතය ගායන කරන්නේ?

meegodaya/saman on May 4, 2009 at 1:55 PM said...

පෙම් කල වරදට.. ගයන ඉන්ද්‍රානි බෝගොඩ.හරිම ලයාන්විත නැලවිලි ස්වරයක් හිමි පරන ගායිකාවක්.කරැමෙ කියන්නෙ එයාගෙ සීඩී හොයා ගන්න නෑ.

Udara || උදාර ධර්මසේන on May 4, 2009 at 8:15 PM said...

මමත් මේ සින්දුව වැඩිපුර ඇහුවෙ වෙළඳ සේවෙන්, රජරට සේවෙන්... ග‍්‍රැෆික් එක කරන වෙලාවෙ ඇහුවෙ ඉන්ෆොලංකා වෙබ් එකට ගිහින් එතන ලින්ක් එක මං දාන්නම්... සමන් අයියාට එම් පී 3 ඔනේ කියපු නිසා මං පොඩ්ඩක් හොයලා බලන්නම්... සමහරවිට මගේ යාළුවො ගාව ඇති...

Derick Suranga Widanalage on May 5, 2009 at 4:46 AM said...

මගේ නම් ප්‍රියතම ගායිකාව තමයි ඉන්ද්‍රනි බෝගොඩ. ඇගේ ලයාන්විත කටහඬට මම පුදුම කැමතියි. ඇගේ පූජාසනයේ නම් ගීතය අහල බලන්න. සිත පුදුම විදිහට දැහැන් ගත වෙනවා.

 

Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග් එක.. Blak Magik is Designed by productive dreams for smashing magazine Bloggerized by Ipiet © 2009