Wednesday, May 20, 2009

මගෙන් පොඩි තෑග්ගක්... අපේ ශ‍්‍රී ලංකාවට... My Sri Lanka !


අපේ ලංකාවට අළුත් ඉරක් පායලා.... අළුත් යුගයක් ආරම්භ වෙලා.... නිදහසේ අපේ මහ පොළොවේ පය ගහලා අපිට කැමති තැනක ඇවිදින්න දැන් පුළුවන්....


3 අදහස්:

meegodaya/saman on May 20, 2009 at 9:43 PM said...

කෝ මොකක්ද?

Udara || උදාර ධර්මසේන on May 20, 2009 at 10:02 PM said...

සමාවෙන්න අයියන්ඩි... දැන් බලන්න... හරි වගෙ...

meegodaya/saman on May 20, 2009 at 10:10 PM said...

යාහ්...!

 

Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග් එක.. Blak Magik is Designed by productive dreams for smashing magazine Bloggerized by Ipiet © 2009