Sunday, May 24, 2009

No more restrictioins on Dialog mobile broadband... Rapidshare වලින් දැන් බාමු


මෙන්න මරු වැඩක් වෙලා... ඩයලොග් මොබයිල් බ්‍රෝඞ්බෑන්ඞ් එකෙන් දැන් Rapidshare බාන්න පුළුවන් කිසි අවුලක් නැතිව.. මං දැන් පැයකට විතර කලින් එකක් බෑවා, දැන් මේ තව එකක් බානවා... ඔයගොල්ලොත් ටිකක් බලන්න... මං හිතන්නේ දැන් ඩයලොග්ලා හැදීගෙන එනවා වගේ... දැන් අර FUP අනන් මනන් නැති කරයිද දන්නෙත් නෑ... එහෙම කලොත් ඉතින් ලංකාවේ අපිට ඩයලොග්ම තමා...

ඩයලොග් එකට ජය වේවා..........

5 අදහස්:

Thilina on May 24, 2009 at 5:19 PM said...

අපෝ Dialog ද චා... දැන් කස්ටමර් සර්විස් වලටත් සල්ලි ගන්නවා + මුන්ට හැමතිස්සෙම ගණන් වරදිනවා, ලගදි mobile broadband රු 50 ට දෙන පැය 2න් පැය 1/2 යි මට ලැබුනේ. ඉතුරුවා වාශ්ප වෙලා

GNS on May 24, 2009 at 7:19 PM said...

"No more restrictioins on Dialog" කිවුවහම මම බැලුවෙ FUP අයින් කරලවත්ද කියලා :/ :D

Indranama on May 24, 2009 at 10:11 PM said...

ඩයලොග් මොන හොඳක්ද? ඔන්න දැං DNS කචල් එකක් ගිහින් මගේ බ්ලොග් එකටත් යන්න බැරිලු :(

Unknown on May 24, 2009 at 10:27 PM said...

ඩයලොග් අලුත් IP-pool එකක් අරන් වගේ.

Udara || උදාර ධර්මසේන on May 25, 2009 at 10:28 PM said...

ඇත්තම කිව්වොත් මං නම් ඩයලොග් එකට බනිනවට කැමති නෑ... ඒක නිකං මුල අමතක කරනවා වගේ වැඩක්...

 

Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග් එක.. Blak Magik is Designed by productive dreams for smashing magazine Bloggerized by Ipiet © 2009