tag:blogger.com,1999:blog-6342036563779986001.post6702556838018755593..comments2023-09-19T20:11:08.121+05:30Comments on Udara's Blog || රජරට පුත්රයාගේ බ්ලොග් එක..: අළුත් අවුරුද්දයි.. අළුත් ලැප්ටොප් එකයි.. අළුත් කැමරාවයි..Udara || උදාර ධර්මසේනhttp://www.blogger.com/profile/03464572367804796630noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-6342036563779986001.post-77177825098864886952010-07-17T16:55:57.346+05:302010-07-17T16:55:57.346+05:30අයියෙ මේක Aser Aspire 5738z නේද? මාත් මේ ලැපක් ගන්...අයියෙ මේක Aser Aspire 5738z නේද? මාත් මේ ලැපක් ගන්න යන්නෙ. මේකෙ අවුලක් නෑ නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6342036563779986001.post-10913119118888401992010-04-21T13:10:25.534+05:302010-04-21T13:10:25.534+05:30The Sony Cameras with BIG LENS is always better, I...The Sony Cameras with BIG LENS is always better, I mean point & shoot, not the DSLR. I have used Sony W170 , W180 and W220. W170 is the best camera among those.
These days I ma looking for W370 wiht 7x Optical Zoom.Madhawa Madhusankahttps://www.blogger.com/profile/06109454813418094442noreply@blogger.comtag:blogger.com,1999:blog-6342036563779986001.post-41366972984791283982010-01-15T16:20:22.333+05:302010-01-15T16:20:22.333+05:30ආ ආ ආ රජරට මස්සිනා.....
ලැප් ටොප් එකත් අළුත් වෙලා....ආ ආ ආ රජරට මස්සිනා.....
ලැප් ටොප් එකත් අළුත් වෙලා...
කැමරාවත් අළුත් වෙලා...
උඹ තමා අවුල...
කොහොම උනත් මල් හතායි....

උඹට සුයිප් එකක්වත් ඇදුනද?
නැත්නම් උඹ පක්ෂේ මාරු කලාද?
ඒත් නැත්නම්...... ගේමක් දුන්නද කාට හරි??

එළ එළ අළුත් අවුරුද්දට අළුත් ආරම්භයක්
චියර්ස්ස්ස්ස්ස්!!!!මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-6342036563779986001.post-91692724452634817852010-01-05T16:21:21.951+05:302010-01-05T16:21:21.951+05:30කොල්ලට මේ අවුරුද්ද එහෙනම් සුභම එකක් වෙයි වගේ. දැං ...කොල්ලට මේ අවුරුද්ද එහෙනම් සුභම එකක් වෙයි වගේ. දැං ඉතිං අලුත් උන පරණ රජරට පුත්තරයාට අලුත් කැමරාවෙන් ගන්න පින්තූර අලුත් ලැප්ටොප් එකේ අලුත් මෙහෙයුම් පද්දතියෙන් පින්තූර බ්ලොග් එකකකට දාල මලී ඇන්ටි කිවුවා වගේ අපට පෙන්නන්න පුලුවන් නේ. :D

ඔහොම යං ඔහොම යංGayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-6342036563779986001.post-89675954180716797592010-01-04T11:47:05.778+05:302010-01-04T11:47:05.778+05:30සුබ අලුත් අවුරුද්දක් වේ
ඩිජිටල් බඩු වගේම අක්කියෙකු...සුබ අලුත් අවුරුද්දක් වේ
ඩිජිටල් බඩු වගේම අක්කියෙකුත් හොයාගත්ත නං නරකදඋෂාන් කෝදාගොඩ විතාරණhttps://www.blogger.com/profile/00105692128478078129noreply@blogger.comtag:blogger.com,1999:blog-6342036563779986001.post-21938369462220993052010-01-03T20:06:26.071+05:302010-01-03T20:06:26.071+05:30ආව්.. මරුනේ අප්පා.. ශෝක් ශෝක්.. දැන් ඉතිං අළුත් කැ...ආව්.. මරුනේ අප්පා.. ශෝක් ශෝක්.. දැන් ඉතිං අළුත් කැමරාවත් තියන නිසා යන යන තැන පිංතූර ගහලා අපිටත් පෙන්නන එකයි ඇත්තේmalee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-6342036563779986001.post-22014665143711182302010-01-03T18:56:12.641+05:302010-01-03T18:56:12.641+05:30අප්පට සිරි....
හෙනට ජයයිනේ....
බිඟුවා...!අප්පට සිරි....
හෙනට ජයයිනේ....

බිඟුවා...!බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-6342036563779986001.post-1803179045348529702010-01-03T13:00:12.314+05:302010-01-03T13:00:12.314+05:30අලුත් අවුරුද්ද ෆුල්ම ජයයි වගේ . . එල එල . . .තව තව...අලුත් අවුරුද්ද ෆුල්ම ජයයි වගේ . . එල එල . . .තව තවත් ජය වෙන අවුරුද්දක්ම වේවා . . ..දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6342036563779986001.post-63886545818259089572010-01-03T12:24:59.804+05:302010-01-03T12:24:59.804+05:30එල එල , සෑර වියදමක් නෙ කරලා තියෙන්නේ ... :Dඑල එල , සෑර වියදමක් නෙ කරලා තියෙන්නේ ... :Ddilanrfhttps://www.blogger.com/profile/08622783482201137002noreply@blogger.comtag:blogger.com,1999:blog-6342036563779986001.post-56844224342544469302010-01-03T12:17:33.030+05:302010-01-03T12:17:33.030+05:30මගේ අම්මට සිරි! එලෙළ! අහන්නත් සන්තෝෂයි!!!
මං නම් ඉ...මගේ අම්මට සිරි! එලෙළ! අහන්නත් සන්තෝෂයි!!!
මං නම් ඉතිං N86 ඩෝලර් එකක්ට එකක් අරං Sony A550 dSLR එකක් 18-55 / 75-300 Lens එක්කම අරංන් අද dSLR බෑග් එකක් කැමරාවට ගත්තා අවුරුදුදාට.

Windows 2000 ඉඳං Genius පාවිච්චි කරලා කරලා දැන් නම් අපරාදේ වගේ නිකං (එපා වෙලාද මන්දා), මේ හතේ පහරෙන් පස්සේ ආයි ගන්න එකක් නෑ. ගත්තොත් MACbook Pro හරි iMAC එකක්ම ගහනවා. එතෙක් හතයි කෝමලයි එක්ක තමා!!!Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-6342036563779986001.post-51047464490904172772010-01-03T11:58:22.526+05:302010-01-03T11:58:22.526+05:30අළුත් අවුරුද්දම ජය වේවා....ලැප නම් මචං ඔය ගානට වටි...අළුත් අවුරුද්දම ජය වේවා....ලැප නම් මචං ඔය ගානට වටිනවා....9XMhttps://www.blogger.com/profile/07777409038589131078noreply@blogger.comtag:blogger.com,1999:blog-6342036563779986001.post-30988252537869734942010-01-03T10:51:25.209+05:302010-01-03T10:51:25.209+05:30@ තමීර,තිළින, නුවන් අයියා,කසුන් - තැන්කුන් කිව්වා ...@ තමීර,තිළින, නුවන් අයියා,කසුන් - තැන්කුන් කිව්වා කමෙන්ටුවක් දැම්මට අළුත් අවුරුද්දේම.. :)

@ ශාකුන්තල - පරණ ලැප් එකේ සීන් එක මං අද වෙනමම දාන්නම්.. ඒක චාටර් සීන් එකක් බං..

@ගයන්ත මලයා - ලොතරැයි ?? මොන පිස්සුද බං ? පාන් කියා ගන්ඩ බැරුව ඉන්නේ.. :)

@උදිත - ඩීවීඩි දෙකක් හම්බුනාට Keys හම්බෙන්නේ එකයිනේ බං..

@හේමන්ත, ආදර කථාව - මගේ යාළුවෙක් සිංගප්පූරුවෙන් ගේනවා.. ඕනේ නම් කියන්න.. අරං දෙන්නම් අඩුවට..Udara || උදාර ධර්මසේනhttps://www.blogger.com/profile/03464572367804796630noreply@blogger.comtag:blogger.com,1999:blog-6342036563779986001.post-16476682285658219672010-01-03T09:23:12.579+05:302010-01-03T09:23:12.579+05:30අයියා මටත් කියන්නකෝ කොහෙන්ද කැමරා එක ගත්තේ කියල. ම...අයියා මටත් කියන්නකෝ කොහෙන්ද කැමරා එක ගත්තේ කියල. මමත් එකක් ගන්න හොයනවා. ඔය ගානට ඕක හෙන ලාබයි නේ.ආදර කතාවhttps://www.blogger.com/profile/06032171403444893603noreply@blogger.comtag:blogger.com,1999:blog-6342036563779986001.post-65618686796662308832010-01-03T09:14:35.245+05:302010-01-03T09:14:35.245+05:30අවුරැද්ද ජයයි කොල්ලට. එල එල :)අවුරැද්ද ජයයි කොල්ලට. එල එල :)කසුන්https://www.blogger.com/profile/04978222957863887525noreply@blogger.comtag:blogger.com,1999:blog-6342036563779986001.post-245666511710567332010-01-03T08:34:23.388+05:302010-01-03T08:34:23.388+05:30අප්පේ මේව දෑකීමත් සතුටක් සුභ අලුත් අවුරුද්දක් කිව්...අප්පේ මේව දෑකීමත් සතුටක් සුභ අලුත් අවුරුද්දක් කිව්වා එහෙනම්NUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-6342036563779986001.post-8707912770183316602010-01-03T08:15:15.680+05:302010-01-03T08:15:15.680+05:30පිස්සු හැදෙයි... :D එළ එළ.., ලැප නං පට්ට.පිස්සු හැදෙයි... :D එළ එළ.., ලැප නං පට්ට.Thilinahttps://www.blogger.com/profile/06598459883270989425noreply@blogger.comtag:blogger.com,1999:blog-6342036563779986001.post-34380475655438697942010-01-03T07:19:39.365+05:302010-01-03T07:19:39.365+05:30මචන් camera එක කොහෙන්ද ගත්තෙ?මචන් camera එක කොහෙන්ද ගත්තෙ?Anonymoushttps://www.blogger.com/profile/04297434587511044335noreply@blogger.comtag:blogger.com,1999:blog-6342036563779986001.post-24986662962808064802010-01-03T07:09:12.770+05:302010-01-03T07:09:12.770+05:30windows 7 එකත් එක්ක DVD 2 ක්ම දෙනවද?.ඒ කෙන් PC 2 ක...windows 7 එකත් එක්ක DVD 2 ක්ම දෙනවද?.ඒ කෙන් PC 2 කට දාන්න පුලුවන්ද?udithahttps://www.blogger.com/profile/02613086633675928107noreply@blogger.comtag:blogger.com,1999:blog-6342036563779986001.post-91492591838781118292010-01-03T06:42:02.686+05:302010-01-03T06:42:02.686+05:30ලැප නම් සුපිරි.. Acer නම් ඉතින් Metropolitan තමයි...ලැප නම් සුපිරි.. Acer නම් ඉතින් Metropolitan තමයි.. :)

Windows 7 ගැන නම් ඉතිං, :X..
(සල්ලි කාරයොනේ.. :P)

හදිස්සියෙම ලොතරැයියක් ඇදිල වගේ.. අපිට පාටියක් ඕනෙ.. :DGNShttps://www.blogger.com/profile/06496812948053393698noreply@blogger.comtag:blogger.com,1999:blog-6342036563779986001.post-89239148544727210822010-01-03T01:45:15.206+05:302010-01-03T01:45:15.206+05:30මනුස්පයා බරටම වියදං කොරලා නොවැ! දාන්ඩ බලන්න පරණ ලැ...මනුස්පයා බරටම වියදං කොරලා නොවැ! දාන්ඩ බලන්න පරණ ලැප්ටොප් එකේ විස්තරේ...ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-6342036563779986001.post-27786904169148728252010-01-03T00:39:18.937+05:302010-01-03T00:39:18.937+05:30අළුත් අවුරුද්දට ඩිජිටල් ආරම්භයක්! එල එල. :)අළුත් අවුරුද්දට ඩිජිටල් ආරම්භයක්! එල එල. :)Thameerahttps://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.com