මෙන්න මරු වැඩක් වෙලා... ඩයලොග් මොබයිල් බ්‍රෝඞ්බෑන්ඞ් එකෙන් දැන් Rapidshare බාන්න පුළුවන් කිසි අවුලක් නැතිව.. මං දැන් පැයකට විතර කලින් එකක් බෑවා, දැන් මේ තව එකක් බානවා... ඔයගොල්ලොත් ටිකක් බලන්න... මං හිතන්නේ දැන් ඩයලොග්ලා හැදීගෙන එනවා වගේ... දැන් අර FUP අනන් මනන් නැති කරයිද දන්නෙත් නෑ... එහෙම කලොත් ඉතින් ලංකාවේ අපිට ඩයලොග්ම තමා...
ඩයලොග් එකට ජය වේවා..........
Sunday, May 24, 2009
Subscribe to:
Post Comments (Atom)
5 අදහස්:
අපෝ Dialog ද චා... දැන් කස්ටමර් සර්විස් වලටත් සල්ලි ගන්නවා + මුන්ට හැමතිස්සෙම ගණන් වරදිනවා, ලගදි mobile broadband රු 50 ට දෙන පැය 2න් පැය 1/2 යි මට ලැබුනේ. ඉතුරුවා වාශ්ප වෙලා
"No more restrictioins on Dialog" කිවුවහම මම බැලුවෙ FUP අයින් කරලවත්ද කියලා :/ :D
ඩයලොග් මොන හොඳක්ද? ඔන්න දැං DNS කචල් එකක් ගිහින් මගේ බ්ලොග් එකටත් යන්න බැරිලු :(
ඩයලොග් අලුත් IP-pool එකක් අරන් වගේ.
ඇත්තම කිව්වොත් මං නම් ඩයලොග් එකට බනිනවට කැමති නෑ... ඒක නිකං මුල අමතක කරනවා වගේ වැඩක්...
Post a Comment